Tag Archives: කිඹුල්වත්පුර

18. මධු පිණඩක සුත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාක්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි සර්‍වර්‍ඥයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍රය හා සිවුර ගෙන කිඹුල්වත්පුරයට පිඬු පිණිස පිවිසියහ. කිඹුල්වත්පුරයෙහි පිඬු පිණිස හැසිර සවස්කාලයෙහි පිණඩපාතයෙන් වැළකුනේ මහා වනය යමි තැනෙක්හිද එතැනට දහවල් වාසය පිණිස එළඹියහ. මහා වනයට වැද තරුණ බෙලි ගසක් මුල දිවා …

Continue reading