Category Archives: 9. වජ්ජිපුත්ත ( වේසාලී ) සූත්‍රය.

9. වජ්ජිපුත්ත ( වේසාලී ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා වජ්ජි පුත්‍රක භික්‍ෂුවක් විසාලා නුවර අසල යම් කිසි වනලැහැබෙක වෙසෙයි. එකල විසාලා නුවර නැකැත් කෙළියෙක් වෙයි. 2. ඉක්බිති ඒ මහණතෙම විසාලානුවර තූය්‍ර්‍යයන්ගේ ගයන වයන ශබ්දය අසා හඬමින්, ඒ වේලායෙහි මේ ගාථාවන් කීය: ´´අපි ආරණ්‍යයෙහි තනිව වනෙහි දමන ලද දර කෑල්ලක් මෙන් මෙවැනි රාත්‍රියෙහි වාසය කරම්හ. අපට වැඩි අවාසනා …

Continue reading