Category Archives: 2. උපට්ඨාන සූත්‍රය.

2. උපට්ඨාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි. 2. එකල වනාහි ඒ භික්‍ෂුව දහවල් විවේකයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් වූයේද, හෙතෙම ඒ භික්‍ෂුවට අනුකම්පා සහිතවූයේ, හිත කැමැත්තේ, ඒ භික්‍ෂුව උනන්දු කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. 3.. පැමිණ, ඒ භික්‍ෂුවට ගාථායෙන් ( මෙසේ ) …

Continue reading