Category Archives: 14. පදුමපුප්ඵ ( පුණ්ඩරීක ) සූත්‍රය.

14. පදුමපුප්ඵ ( පුණ්ඩරීක ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. 2. එකල වනාහි ඒ භික්‍ෂුතෙම පිණ්ඩපාතය නිමවා බත් වළඳා පොකුණට බැස පියුමක් සිඹී.  ඉක්බිති වනාහි ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුව කෙරෙහි අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. 4. පැමිණ, ඒ භික්‍ෂුවට ගාථායෙන් ( …

Continue reading