Category Archives: 13. පාකතින්‍ද්‍රිය ( සම්බහුල භික්‍ඛු ) සූත්‍රය.

13. පාකතින්‍ද්‍රිය ( සම්බහුල භික්‍ඛු ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක බොහෝ භික්‍ෂූහු උඩඟු වූවෝ, උස්ව නැඟි මාන නළ ඇත්තෝ, චපල වූවෝ, අසංවර වචන ඇත්තෝ, මුළාවූ සිහි ඇත්තෝ, නුවණ නැත්තෝ, සමාධි නැත්තෝ, නොදැමුණු ඉන්‍ද්‍රිය ඇත්තෝ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙති. 2. ඉක්බිති ඒ වන ලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂූන්ට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂූන් සංවේග කරනු කැමැත්තේ ඒ භික්‍ෂූන් යම් …

Continue reading