Category Archives: 12. මජ්ඣන්තික ( සණික ) සූත්‍රය.

12. මජ්ඣන්තික ( සණික ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසයි. 2. ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. 3. පැමිණ, ඒ භික්‍ෂුව සමීපයෙහි මේ ගාථාව කීය: ´´ඉර මුදුන් කාලය පැමිණි කල්හි පක්‍ෂීන් සන්සුන්ව හුන් විට මහ වනය මහ හඬ පතුරුවන්නක් මෙනි. එය මට බියක් සේ වැටහෙයි.´´ 4. ( භික්‍ෂුව …

Continue reading