Category Archives: 10. සජ්ඣාය ( ධම්ම ) සූත්‍රය.

10. සජ්ඣාය ( ධම්ම ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. 2. ඒ භික්‍ෂුව වනාහි පෙර ඉතා බොහෝ වේලා ( ධර්‍මය ) සජඣායනා කිරීමෙහි යෙදී වාසය කෙළේය. නමුත් හෙතෙම පසු කලෙක උත්සාහය අඩු වූයේ නිශ්ශබ්ද වූයේ ඵලසමවත් සුවයෙන් කල් යවයි. 3. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුවගෙන් ධර්‍මයක් නොඅසන්නේ ඒ භික්‍ෂුව යම් තැනකද …

Continue reading