Category Archives: 3. පේසල අතිමඤඤනා සූත්‍රය.

3. පේසල අතිමඤඤනා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් රට අග්ගාළව චෛත්‍යයෙහි තමන්ගේ උපාධ්‍යායවූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ සමග වාස කෙරයි. 2. එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නේය. 3. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ´මම මාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නෙමි. …

Continue reading