Category Archives: 2. අරති සූත්‍රය.

2. අරති සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් නුවර අග්ගාළව චෛත්‍යයෙහි ස්වකීය උපාධ්‍යායවූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ සමග වෙසෙයි. 2. එකල වනාහි ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ පසුබත්හි පිණ්ඩපාකය ඉක්මවූයේ වෙහෙරට පැමිණෙයි. ( එසේ පැමිණ ) සවස හෝ පසුවදා පිණ්ඩපාත කාලයෙහි හෝ ඉන් බැහැර යෙති. 3. එකල වනාහි ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට ශාසනයෙහි නොඇල්මෙක් …

Continue reading