Category Archives: 8. අග්ගික සූත්‍රය.

8. අග්ගික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසනසේක. 2. එකල අග්ගිකභාරවාජ බමුණා විසින් ´ගිනි පුදන්නෙමි, ගිනිපූජාව සේවනය කරන්නෙමි´ යි ගිතෙල් කිරිබත් පිළියෙළකරන ලද්දේය. 3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩි සේක. රජගහනුවර ගෙපිළිවෙළින් පිඬු සිඟනසේක් අග්ගිකභාරවාජ බමුණාගේ ගෙදොර යම් තැනෙකද එතැනට …

Continue reading