Category Archives: 7. සුද්ධික සූත්‍රය.

7. සුද්ධික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිති සුද්ධිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා, සතුටු සාමීචි කථා කෙළේය. සතුටු විය යුතු කථා සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේය. 3. එකත්පසෙක හුන් සුද්ධිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහිදී මේ …

Continue reading