Category Archives: 5. අහිංසක සූත්‍රය.

5. අහිංසක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිති අහිංසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා, සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථා නිමවා එකත්පසෙක හුන්නේය. 3. එකත්පසෙක හුන් අහිංසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´පින්වත් ගෞතමයන් වහන්ස මම …

Continue reading