Category Archives: 4. බිලඞ්ගික සූත්‍රය.

4. බිලඞ්ගික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. 2. බිලඞ්ගිකභාරවාජ බමුණුතෙම ´භාරවාජ ගෝත්‍රික බමුණෙක් ගිහිගෙන් නික්ම ශ්‍රමණ ගෞතමයන් වෙත පැවිදිවීය,´ යනු ඇසීය. හෙතෙම කිපී නොසතුටුවී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, නිශ්ශබ්දව එකත්පසෙක සිටියේය. 3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිලඞ්ගික නම්වූ භාරවාජ ගෝත්‍රක බමුණාගේ සිත්හි …

Continue reading