Category Archives: 3. අසුරින්‍ද සූත්‍රය.

3. අසුරින්‍ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක. 2. අසුරින්‍දකභාරවාජ බමුණු තෙම ´භාරවාජගෝත්‍රික බමුණෙක් ගිහිගෙන් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සසුන්හි පැවිදිවීය´ යනු ඇසීය. 3. හෙතෙම කිපියේ, නොසතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය පරුෂ වචනවලින් නින්‍දා කරයි. 4. ඒසේ කී කල …

Continue reading