Category Archives: 10. බහුධිනි සූත්‍රය.

10. බහුධිනි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වන ලැහැබෙක වසනසේක. 2. එකල භාරවාජගෝත්‍රික එක්තරා බමුණකුගේ ගොනුන් දහ හතර දෙනෙක් නැතිවූහ. 3. ඉක්බිති භාරවාජගෝත්‍රික බමුණුතෙමේ ඒ ගොනුන් සොයමින් වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, එහි පළක් බැඳ ශරීරය කෙලින් පිහිටුවා සිහිය පරිමුඛ කොට වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටීය. 4. දැක භාග්‍යවතුන් වහන්සේ …

Continue reading