Category Archives: 5. පරිනිබ්බාන සූත්‍රය.

5. පරිනිබ්බාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල්වෙනෙහි සල්ගස් දෙක අතරෙහි පිරිනිවන් කාලයෙහි වාසය කරනසේක. 2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ( මෙසේ ) වදාළසේක: ´´ මහණෙනි, දැන් වනාහි තොප අමකමි. සියලු සංස්කාර ධර්‍මයෝ නැසෙන ස්වභාව ඇත්තෝය. අප්‍රමාදයෙන් ත්‍රිශික්‍ෂාව සම්පාදනය කරව්.´´ මේ තථාගතයන්ගේ අන්තිම වචනයයි. 3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ …

Continue reading