Category Archives: 7. කෝකාලික ( කෝකාලිය ) සූත්‍රය.

7. කෝකාලික ( කෝකාලිය ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක. 3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම උළුවහුකණුව වෙත සිටියහ. 4. එවිට ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම කෝකාලික භික්‍ෂුව අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි …

Continue reading