Category Archives: 5. මාරධීතු ( නොහොත් ධීතරො ) සූත්‍රය.

5. මාරධීතු ( නොහොත් ධීතරො ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක. එකල්හි මරහුගේ දූ වූ, තණහාද, අරතිද, රගාද, යන තිදෙන පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ පාපී මාරයාට ගාථායෙකින් ( මෙසේ ) කීය. ´පියාණනි, කවර හෙයින් නොසතුටුයෙහිද? කවර කවර පුරුෂයෙකු නිසා ශෝක කෙරෙයිද? අපි ඔහු, වනෙහි ඉන්නා ඇතෙකු …

Continue reading