Category Archives: 4. සත්තවස්ස සූත්‍රය.

4. සත්තවස්ස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක. 2. එකල වනාහි පාපී මාරතෙම සිදුරක් දක්නා කැමැත්තේ, එහෙත් සිදුරක් දක්නට නොලබනුයේ, සත් වසක්ම භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියේ වෙයි. 3. ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් ( මෙසේ ) කීය: ´´ශෝකයට පැමිණ වනයෙහි …

Continue reading