Category Archives: 3. ගෝධික සූත්‍රය.

3. ගෝධික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසනසේක. 2. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි කන්ද පැත්තක කළුගලෙහි වෙසෙති. 3. එකල ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ. …

Continue reading