Category Archives: 10. ( දෙවෙනි ) ආයු සූත්‍රය.

10. ( දෙවෙනි ) ආයු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්‍දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ´´ මහණෙනි´´ කියා භික්‍ෂූන්ට කථාකළසේක. ´ පින්වතුන් වහන්සැ´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ. 2. එකල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳය. පරලොව යා යුතුය, කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. …

Continue reading