Category Archives: 5. පබ්බතූපම සූත්‍රය.

5. පබ්බතූපම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. 2. එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ ´´මහරජ, මේ මැදුම් දවල් කොහි සිට එහිදැ´´ යි ඇසූ සේක. …

Continue reading