Category Archives: 9. පඨමා පුත්තක සූත්‍රය.

9. පඨමා පුත්තක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. 2. එකල්හි පසේනදි කොසොල් රජ මැදුම් දවල් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ, එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජහුගෙන් ´´මහරජ, ඔබ මේ මැදුම් දවල් කොහි සිට එහිදැ´´ යි …

Continue reading