Category Archives: 2. පඤ්චරාජ සූත්‍රය.

2. පඤ්චරාජ සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. 2. එසමයෙහි පඤ්චකාම වස්තූන් හා යුක්තවූ ඉඳුරන් හසුරුවන්නාවූ කොසොල් රජ ප්‍රධාන රජුන් පස් දෙනෙක් අතර මේ කථාව පහල විය. එනම්:- ´ පඤ්චකාමයන් අතුරෙන් කුමක් නම් ශ්‍රේෂ්ඨදැයි ´ කියායි. එහි සමහරු ´ කාමවස්තූන්ගෙන් රූපයෝ අග්‍රවෙත්යයි …

Continue reading