Category Archives: 35. චූල සච්චක සූත්‍රය.

35. චූල සච්චක සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතූන් වහන්සේ විශාලාමහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරති. එකල්හි කථාවෙහි දක්‍ෂවූ, තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් උගතෙකැයි කියනු ලබන්නාවූ නිගණ්ඨපුත්‍ර වූ සච්චක තෙමේ විශාලාමහනුවර වැඩ වාසය කරයි. හෙතෙම විශාලාමහනුවර පිරිස් මැද මෙබඳු කථාවක් කියයි. ,මා සමඟ වාදයට පැමිණෙන යම් කිසිවෙක් කම්පා නොවෙයිද, විශෙෂයෙන් කම්පා නොවෙයිද, …

Continue reading