Category Archives: 46. මහා ධමම සමාදාන සූත්‍රය.

46. මහා ධමම සමාදාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ,මහණෙනි, යි භික්‍ෂූන්ට කථා කළහ. ,ස්වාමීිනි, යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ´´ මහණෙනිල බොහෝ සෙයින්ම සත්‍වයෝ, අපට අයහපත් වූ, සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්‍මයෝ පිරිහෙන්නාහු …

Continue reading