Category Archives: 42. වෙරඤ්ඡක සූත්‍රය

42. වෙරඤ්ඡක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනේපිඩු මහසිටුහු විසින් කරවන ලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වෙරඤ්ඡා පුරවැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ කිසියම් කටයුත්තක් සදහා සැවැත්නුවර වෙසෙත්. වෙරංඡක බ්‍රාහ්මණ ගෘහපතියෝ ´ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය වංශයෙන් පැවිද ිවූ ශ්‍රමණ භවත් ගෞතම තෙම සැවැත්නුවර අනේපිඩු මහ සිටුහු කරවනලද ඡේතවනාරාමයෙහි වැඩ වසතියි ඇසූවාහුය. ඒ භවත් ගෞතමයින්ගේ මෙබදුවූ …

Continue reading