Category Archives: 25. නිවාප සූත්‍රය.

25. නිවාප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නමි ආරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ,මහණෙනි,යි භික්‍ෂූන්ට කථාකළහ. ,ස්වාමීන් වහන්ස,යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වද්‍රළහ. 2. ,මහණෙනි, මුවන් ඇල්ලීමට තණකොළ වවන තැනැත්තේ මා විසින් මේ වවන තණ කොළ අනුභව කරන්නාවූ මුව සමූහයා …

Continue reading