Category Archives: 54 . පොතලිය සූත්‍රය.

54 . පොතලිය සූත්‍රය.

1 . මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ අඞගුත්තරාප නම් ජනපදයෙහි අඞගුත්තරාප නම් දනව් වැස්සන්ගේ ආපණ නම් නියම් ගමෙහි වැඩ වාසය කරති.එකල්හි භාග්‍යවතුන්වහන්සේ පෙරවරු වේලෙහිහැඳපෙරවා පාසිවුරු ගෙන ආපන නම් නියම් ගමට පුඩු පිණිස වැඩියහ. ආපන නම් නියම් ගමෙහි පුඩු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක් හිද එතැනට …

Continue reading