Category Archives: 52. අට්ඨක නාගර සූත්‍රය

52. අට්ඨක නාගර සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිරයන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි බෙලුව නම් ගම වැඩ වාසය කරති. එකල්හි අට්ඨකනම් නුවර වැසිවූ දසම නම් ගෘහපති තෙම කිසියම් කටයුත්තක් සඳහා පැලළුප් නුවරට පැමිණියේ වෙයි. ඉක්බිති අට්ඨකනම් නුවර වැසි දසම නම් ගෘහපතිතෙම කූක්කූටාරාම (කූක්කූට නම් සිටුහු විසින් කරවන ලද හෙයින් එනම්වූ ආරාමය ) යම් …

Continue reading