Category Archives: 97. ධානඤ්ජානි සූත්‍රය.

97. ධානඤ්ජානි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාපයෙහි වූ ´´වෙළුවන´´ නම් විහාරයෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සාරිපුත්ත සථවිරයන් වහන්සේ මහත් භික්‍ෂු සංයා සමග දක්‍ෂිණ ගිරි ජනපදයෙහි චාරිකාවේ හැසිරෙන සේක. එකල්හි එක්තරා භික්‍ෂුවක් රජගහ නුවර වස් වැස නිමවූයේ, දක්‍ෂිණ ගිරිය යම් තැනෙකද, ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ යම් තැනෙකද, එතැනට …

Continue reading