Category Archives: 70. කීටාගිරි සූත්‍රය.

70. කීටාගිරි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂු සංයා සමග කසී ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නෝය. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කළහ. ´´මහණෙනි, මම රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රී භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව …

Continue reading