Category Archives: 138. උද්දේස විභඬග සූත්‍රය.

138. උද්දේස විභඬග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූා අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ,මහණෙනි, කියා ආමන්ත්‍රණය කළ සේක. ,පින්වතුන් වහන්සැයි, ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. 2. ,මහණෙනිල තොපට උද්දෙසයත් විභඬගයත් (මාතෘකාවද විස්තරයද) දෙශනා කරන්නෙමි. එය අසව්. යහපත්කොට මෙනෙහිකරම්. කියන්නෙමි, …

Continue reading