Category Archives: 110. චුල පුන්නමා සුත්‍රය.

110. චුල පුන්නමා සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි මිගාරමාතු ප්‍රාසාද නම්වූ පූර්‍වාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හි වූ පොහොය ඇති පසළොස් වක්හි පිරුණාවූ සඳ ඇති රාත්‍රියෙහි භික්‍ෂු සංයා විසින් පිරිවරණ ලද්දේ හිස්වූ එළිමහණෙහි වැඩ හුන්නේ වෙයි. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ භික්‍ෂු සංයා දෙස බලා භික්‍ෂූන්ට කථා …

Continue reading