Category Archives: 108. ගොපක මොග්ගල්ලාන සූත්‍රය.

108. ගොපක මොග්ගල්ලාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි නොබෝ කල්හි රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කරති. එකල්හි වනාහි වෙදෙහි පුත්‍රවූ, මගධ රටට අධිපතිවූ, අජාතශතෘ නම් රජතෙම පජ්ජොත රජ ගැන සැක කොට රජගහ නුවර ප්‍රතිසංස්කරණය කරවයි. ඉක්බිති ආයුෂමත් ආනන්‍ද ස්ථවිර තෙම උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු …

Continue reading