Category Archives: 145. පුණ්ණෝවාද සූත්‍රය.

145. පුණ්ණෝවාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරතෙමේ සවස් වේලෙහි ඵලසමතින් නගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවත්‍රන් වහන්සේට මෙය සැල කළේය. 2. ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා හුදකලා වූයේ, ගණයාගෙන් වෙන් වූයේ, …

Continue reading