Category Archives: 144. ඡන්නොවාද සූත්‍රය.

144. ඡන්නොවාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක්හී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක, එකල්හි වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද සථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න සථවිරයන් වහන්සේද ගිජ්ඣකූට පර්‍වතයෙහි වාසය කෙරෙත්. එකල්හී වනාහී ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දූකින් පෙළුනේ දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර …

Continue reading