Category Archives: 143. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය.

143. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. ඒ කාලයෙහි වනාහී අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ දැඩි ගිලන් වූයේ, හටගත් ආබාධ ඇත්තේ, දූකින් පෙළුනේවේ. 2. එකල්හි වනාහි අනාථපිණ්ඩික පම් ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකුට ආමන්ත්‍රණය කෙළේය. ,එම්බා පුරුෂය, නුඹ එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතඅනට එළඹෙව. එළඹ, …

Continue reading