Category Archives: 120. සංඛාරුප්පත්ති සූත්‍රය.

120. සංඛාරුප්පත්ති සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරති. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ නියා භික්‍ෂූන්ට ආමන්ත්‍රනය කළහ. ඒ භික්‍ෂූහු, ´´භාග්‍යවතුන් වහන්සේ´´ යැයි උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ´´මහණෙනි, (මම) තොපට සංස්කාරයන්ගේ ඇතිවීම දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.´´ ´´එසේය, ස්වාමීනි´´ …

Continue reading