Category Archives: 117. මහා චත්තාරීසක සූත්‍රය.

117. මහා චත්තාරීසක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´මහණෙනි´ යි භික්‍ෂූන්ට කථාකළ සේක. ඒ භික්‍ෂූහු, ´ස්වාමීනි´ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. 2. ´´මහණෙනි, තොපට නිදොස්වූ, ප්‍රත්‍ය සහිතවූ, පිරිවර සහිතවූ සම්මා සමාධිය (මාර්‍ග සමාධිය) දේශනා කරන්නෙමි. එය අසව්. මැනවින් …

Continue reading