Category Archives: 130. දේවදුත සුත්‍රය

130. දේවදුත සුත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූ, ජෙතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´මහණෙනියි, භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක.ඒ භික්‍ෂුහු ´පින්වතුන් වහන්සැයි´ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. 2.´´මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, …

Continue reading