Category Archives: 128. උපක්ලෙශ සූත්‍රය.

128. උපක්ලෙශ සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරණ සේක. එකල්හී වනාහී කොසඹෑ නුවර භික්‍ෂූහූ දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාද කරගනිමින්, ඔවුනොවුන් වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. එකල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් …

Continue reading