Category Archives: 127. අනුරුද්ද්ධ සූත්‍රය.

127. අනුරුද්ද්ධ සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වු ජේතවන නම් අනේපිඩු මහ සිටුගේ අරමෙහි වැඩ වාසය කරණසේක. එකල්හී ‘පඤ්චකඬ්ග’ නම් වඩුතෙම එක්තරා පුරුෂයෙකුට කථාකළේය. ,පින්වත් පුරුෂය, නුඹ මෙහි එව, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එහි යව. ගොස්, මගේ වචනයෙන් ආයුෂ්මත් අනුරුද්ධ සථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳුව. මෙසේද කියව, ´ස්වාමීන, …

Continue reading