Category Archives: 125. දන්තභූමි සූත්‍රය.

125. දන්තභූමි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වේලුවනාරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ´අචිරවත´ නම් සාමණේර තෙම අරඤ්ඤකුටිකා නම් සෙනසුනෙහි වෙසෙයි. එකල්හි ජයසේන නම් රාජ කුමාර තෙම සක්මන් කිරීම සඳහා ඇවිදින ගමන් අචිරවත සාමණේර තෙමේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ අචිරවත සාමණේරයන් හා සමග සතුටු විය. සතුටු විය …

Continue reading