Category Archives: 122. මහා සුඤ්ඤත සූත්‍රය.

122. මහා සුඤ්ඤත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි, කිඹුල්වත් පුරයේ නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පා සිවුරු ගෙන, කිඹුල්වත් පුරයට පිඬු පිණිස වැඩි සේක. කිඹුල්වත් පුරයෙහි පිඬු පිණිස හැසිර, බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණේ, ´´කාලඛෙමක´´ නම් ශාක්‍යයාගේ විහාරය යම් තැනකද, එහි දවල් කාලයෙහි විසීම පිණිස වැඩි සේක. …

Continue reading