Category Archives: 3.අම්බට්ඨ සූත්‍රය.

3.අම්බට්ඨ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහා භික්‍ෂු සංඝයා වහන්සේ සමග කොසොල් රටෙහි ඇවිදීමෙන් හැසිරෙන සේක. කොසොල් රට වැස්සන්ගේ ඉච්ජානඞගල නම් බමුණුගම යම් තැනෙක්හිද එහි වැඩියේය. භාග්‍යවතුන් වහන්සේ එහි ඉච්ජානඞගල වනයෙහි වාසය කෙළේය. එකල පොක්ඛරසාති බමුණු තෙමේ බොහෝ මිනිසුන්ගෙන් හා බොහෝ සතුන්ගෙන් ගහනවූ, තණ, දැවදඬු, දිය හා ධාන්‍ය ඇත්තාවූ, …

Continue reading