Category Archives: 2.සාමඤ්ඤ ඵල සූත්‍රය

2, සාමඤ්ඤ ඵල සූත්‍රය

2, සාමඤ්ඤ ඵල සූත්‍රය 1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර අසල කෝමාර භච්ච ජීවකයන්ගේ අඹ වනෙහි මහා භික්‍ෂු සංඝ යාවූ භික්‍ෂුන් එක් දහස් දෙසිය පනහක් සමග වාසය කළේය. ඒ කාලයේදී විදේහ දේවිගේ පුත්‍රයාවූ මගධ රට අජාසත් රජ එදවස් පැමිණි පසළොස්වක් පොහොය දවසේ සම්පූර්ණ හඳ එළියෙන් බබළන රාත්‍රියෙහි රජ ඇමතියන් …

Continue reading