Category Archives: 22. මහා සතිපට්ඨාන සූත්‍රය

22. මහා සතිපට්ඨාන සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැසියන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන වහන්සේ භික්‍ෂූන්ට කථා කර මෙසේ දේශනා කළාහුය. ´´මහණෙනි, සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිඳුවීම පිණිසද, ශෝක කිරීමය, වැළපීමය, යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හා සිතෙහි හටගන්නා දුකය, යන මොවුන්ගේ දුරලීම පිණිසද, ඥාන නම් ලද …

Continue reading