Category Archives: 21.සක්කපඤ්හ සූත්‍රය

21.සක්කපඤ්හ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී .එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිරදිශාවෙහි අම්බසන්ඩ නම් බමුණූ ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහි වෙදික නම් පර්වතය සමීපයෙහි වූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළාහුය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණීස උනන්දුවක් ඇතිවිය. 2. සක් දෙවිඳු තවුතිසා වැසි දෙවියන්ට කථා කලේය. ´´නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහ නුවරට …

Continue reading