Category Archives: 20. මහා සමය සූත්‍රය.

20. මහා සමය සූත්‍රය.

1. මාගේ ඇසීම මෙසේය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ කිඹුල්වත් පුරය සමීපයෙහි වූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්‍ෂුන්ගෙන් යුක්තවූ මහත් භික්‍ෂු සංයා සමග වාසය කරන සේක. දස දහසක් ලෝක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්‍ෂු සංයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්. 2. ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නාවූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. භික්‍ෂුන් …

Continue reading